අාසියාවේ රන් ෙදාරටුව සිංගප්පූරැව සතු අපූර්වතම අත්දැකීම් ඔබ හා ෙබදා ගන්නා ලිපි මාලාවක පළමුවැන්නයි. විශේෂයෙන්ම ෙම් අනුරාධ ගේ ෙලා්කයේ ෙදවැනි ලිපියයි. අනුරාධ ගේ ෙලා්කයේ අනුන්ගේ ඔ්පා දූප වලින් ෙතාරව ඔබට වින්දනාත්මක අත්දැකීම් ෙබදා හදා ගැනීමට අැති ප්‍රධාන ෙපලේ බ්ලොග් පිටුවක් බවට පත් කිරීමට අපගේ අරමුණයි.
සිංගප්පූරැව අැත්තටම කිවහොත් මීට වසර 100කට පමණ සශ්‍රීක සුන්දර ෙමන්ම ෙසෟභාග්යමත් මලයානු අර්ධදීපයට අයත් මුඩු බිම් ෙකාටසකි. ඒකල ෙමහි මැලේසියාවට සාපේක්ෂව ඉතාම අයහපත් ජීවන රටාවක් පැවතිනි. ෙකසේ ෙවතත් ෙමහි පදිංචිව සිටි මැලේ ජාතිකයන් අවසානයේ තමන්ට ෙමම කලාපය ෙවනම රටක් කරදෙන ෙලස ෙගන ගිය කථා බහේ අවසානය සිංගප්පූරැව නැමැති රට බිහිවීමයි. අැත්තෙන්ම සිංගප්පූරැව බිහිවන විට නම් ඉතාමත් අභාග්‍ය සම්පන්න ජීවන රටාවකට ඒකල මුල් පදිංචිකරැවන් උරැම කරගන්නා ලදි. සිංගප්පූරැව ගැන කියනවිට ලී ක්වාන් යූ යන නාමය අමතක ෙනාකල හැකි වන්ෙන් ය. නූතන සිංගප්පූරැවේ නිර්මාතෘ ඔහුයි. ඊටත් වඩා නූතන සිංගප්පූරැව ෙගාඩනගා අැත්ෙත් අතීතයේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ අාසියාවේ අති දියුණුතම සහ සංවර්ධනයෙන් ෙමන්ම අාර්ථික ශක්තියෙන්, සෘණ මට්ටමේ තිබූ ණය සහ ධන මට්ටමේ තිබූ අාදායම් සහ වත්කම් සහිත, භාණ්ඩාගාරය ෙලාවට ඒකම ඒක ෙඩාලරකින් වත් ණය නැතිව ධනය තිබූ ඒ් අාසියාවේ ලන්ඩන් නුවර ෙලස හැදින්විය හැකි අාසියාවේ ෙසෟභාග්යමත්ම නගරය වන ෙකාළඹ අගනගරය ගුරැ කරගෙනයි. ඒමෙන්ම ෙජ් අාර්ගේ විවෘත අාර්ථික ප්රතිපත්තියද ඒලෙසම ගුරැ කරගැනීමට ලී ක්වාන්යූ අමතක ෙනාකරන ලදි.
සීමිත ඉඩ ප්‍රමාණය, ජලය පවා අානයනය කරන ෙහා් ප්‍රතිචක්‍රීකරණය කර භාවිත කරන සිංගප්පූරැව ෙමතරම් දියුණු වූයේ ෙකාළඹ නගරය ඒකල අත් කරගනිමින් තිබූ ශීඝ්‍ර දියුණුව ගුරැ ෙකාට ගනිමින්ය.
ෙලාව වඩාත්
සිංග්ප්පූරැ චැන්ගි ජාත්‍යන්තර ගුවන් ෙතාටුපොළට ෙගාඩබසින ඔබ, බලාපොරොත්තු වන්ෙන් ෙවනත් ගුවන් ෙතාටුපොළ වල (තුර්කියේ ඉස්තාන්බූල් - ඉන්දියාවේ නවදිල්ලි - ෙරා්මයේ ලියනාඩෝ ඩාවිනිසි) ෙමන් අපව ඩැහැගන්නට මග බලා සිටින කලුකෝට් කාර අාගමන විගමන නිලධාරීන් ෙනාව අැලිස් ගේ විස්මලන්තයයි. ෙබාහෝ ගුවන් ෙතාටුපොලවල් වල විස්මලන්ත ගතිය අැතත්, මුලින්ම අප්‍රසන්න අාගමන විගමන නිලධාරීන්ගේ සිනාවක් ෙනාමැති මුහුණු පසුකර යායුතුව අැත්තේය. නමුත් සිංගප්පූරැව ඉදුරාම ෙවනස් ය. මුලින්ම ඔබට ඡායාරෑප ගැනීමට සැකසූ විශ්ම ලන්තයේ සැරිසරා ගමන් විඩාව නිවාගත හැක. ඔබට පෙනේ දුරින් අාගමන විගමන කවුලු අැති අතර ඔබගේ සංචාරක උපදේශක වරයාගේ උපදෙස් පරිදි ලගාවීම් පත්‍රය (arrival card) සහ තවත් ෙතාරතුරැ පත්‍රිකාවක් නිසිපරිදි සම්පූර්ණ කර ඔබගේ නවාතැන් ෙපාළ, ඔබ පැමිණි සහ ඊළග ගුවන්තොට, සිංගප්පූරැවේ සිටින දින ගණන, ෙහා්ටල් ෙවන් කිරීමේ ෙතාරතුරැ අාදි සාමාන්‍ය ෙතාරතුරැ ද ඉදිරිපත් කර, ඔබ සතු අවශ්‍ය තරමේ විදේශ විනිමය අාදි ෙතාරතුරැ ද සමග ඔබට දින 30කට වීසා බලපත්‍රය ලබා ගත හැක. (සැලකිය යුතුයි- ඔබ නිසි අවබෝධය සහිත නිරන්තර සංචාරකයෙකු නොවේ නම් අප අායතනය ෙහා් ශ්‍රී ලංකාවේ ෙවනත් ඔිනෑම සංචාරක මගපෙන්වන අායතනයක් සමග සංචාරය කිරීමෙන් ඔබට සිංගප්පූරැවට අැතුලු වීමට ෙනාදී අාපසු හරවා යැවීමෙන් වැලකිය හැකියි.). මන්ද, ඉදිරියට මාස 6ක කාලයකට ෙනාඅඩු වලංගු භාවයෙන් අැති ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර හිමි ඔබට කලින් වීසා ලබාගැනීමකින් ෙතාර සිංගප්පූරැවට වීසා ලබාගත හැකි නිසයි. නමුත් ඔබ මතක තබාගත යුත්තේ ෙමලෙස ගුවන් ෙතාටුපොලෙන් වීසා ලබාගත්තත්, කලින් තානාපති කාර්යාලය හෝ සංචාරක නියෝජිතායතනය මගින් තානාපති කාර්යාලයෙන් ෙහා් වීසා ලබාගත්තත්, ඔබ රටට අැතුල් වන ගුවන් ෙහා් නාවුක ෙතාටුපොලේ සිටින අාගමන විගමන නිලධාරීන්ට ඔබට රටට අැතුල් වීමට ෙනාදී පිටුවහල් කිරීමට අයිතිය අැති බවයි. ඒය සිංගප්පූරැව ෙනාව ෙලාව ඔිනෑම රටකදී ඔබට මුහුණ දීමට සිදුවිය හැක.
ෙමලෙස සිංගප්පූරැ චැන්ගි ජාත්‍ය්නතර ගුවන් ෙතාටුපොල ලගාවීම් පර්යන්තයට පිවිසෙන ඔබට අවශ්‍ය සියලුම අවශ්‍යතා ඉටු කරගැනීමට ඒහි පහසුකම් සලසා අැත. ඒකම අපහසුතාවකට අැත්තේ ඒහි සවිකර අැති ප්ලාස්ටික් පුටු (අපගේ ෙරා්හල් වල අැති ඒකම යකඩ රාමුවකට සවිකරන ලද ෙබා්ල ප්ලාස්ටික පුටු ෙප්ලි) ෙවනත් ගුවන් ෙතාටුපොලකට සාපේක්ෂව සුවපහසු මදි වීමයි. නමුත් ඔබට ඒහි පැය 7-8ක් පහසුවෙන් ගත කිරිමට ඒය ඒතරම් බාධාවක් ෙනාවේ. මන්ද පැමිණිමේ දී සහ නැවත මව්රට බලා පිටත් වීමේ දී රාත්‍රියේ ෙහා් පාන්දර ගුවන් යානා වේලාවන් අදාල ෙව් නම් ඔබට රාත්‍රිය ගුවන්ෙතාටුපොලේම ගතකිරීමට සිදුවීම සංචාරයේදී සාමාන්‍ය කරැණකි.
ෙමහි ෙදවන මහලේ අැති අාපන ශාලා සහ සියලු මහල්වල අැති කැෆේ ෙවත පිවිස ඔබට අාහාර ලබා ගත හැක. ඒමෙන්ම ඉතාමත් ඉහළ මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් ද ගුවන් ෙතාටුපොල පරිශ්‍රයේ ඔබට සපයා අැත.
වඩාත් අාකර්ශණියම කාරණය වන්ෙන් ඔබට ගුවන් ෙතාටුපොලෙන් පිටවීමෙන් ෙතාරවම ටැක්සි, බස්රථ සහ මෙට්‍රො දුම්රිය වේදිකාවටද ගොඩවිය හැකි වීමයි.
මතු සම්බන්ධයි.
ඔබගේ අදහස් මෙහි පල කරන්නේ
comment your ideas here...
අනුරාධ

Siyalu dewal aththa.. good.
ReplyDelete