Saturday, December 12, 2015

ලංකාවේ අපේ පරිසරය රැකගමු!

ශ්‍රී ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉඩම් හිගය අලි-මිනිස් ගැටුම අාදී ෙනායෙක් ප්‍රශ්න ගැටලු පරිසරය හා බැදී පවතී. ඒනමුත් පරිසරය හා බැදුණු ෙබාහෝ ප්‍රශ්න සැබෑවටම පවතින ප්‍රශ්න ෙනාවන අතර ඉතාමත් දුර්වල කළමණාකරණය නිසා අැතිවූ ගැටලුකාරී තත්ව ෙලස හැදින්විය හැක.

1. ශ්‍රී ලංකාව සතුව වන සංරක්ෂණය සදහා සහ පරිභෝජනය සදහා අවශ්‍ය ප්‍රමාණයට ඉඩම් අැත.
2. පවතින මුඩු ඉඩම් ප්‍රමණය සලකා බැලූ විට අද සහ පසුගිය වසර 25 තුල සිදු කළ අක්‍රමවත් වනාන්තර ඒළිකිරීම කිසිසේත් අනවශ්‍ය වන අතර ඒ්වා නැවත වනවගා කර මුඩු ඉඩම් භාවිතා කළ යුතුය.
3. ලංකාවේ සියලුම ජාතික වනෝද්‍යාන, රක්ෂිත අභය භූමි සහ වනරක්ෂිත ඒකිනෙක සම්බන්ධ කළ යුතුය.

No comments:

Post a Comment