Friday, May 13, 2016

ෙකාළඹ ඔබට නුවර දකින්න අමුතු විදිහක් - 1


ෙමම ලිපියේ අරමුණ අප විසින් හදුන්වාදුන් නවතම සංචාරක අත්දැකීමේ කණ්ඩායමේ සංචාරයේ ෙතාරතුරැ ඔබ හා බෙදා ගැනීමයි.

අප කණ්ඩායමේ සංයුතිය සියල්ලන්ම පාහේ ජා-අැල සහ කදාන ප්‍රදේශ වලින් සම්බන්ධවූ අය වන අතර කඩුවෙල සිට ඒක් යුවලක් පමණක් සම්බන්ධ වීය. දරැවන් 4ක් සහ වැඩිහිටි යුවළ 7ක් අප හා ඒක්වූ අතර යුවළ 2ක් ඒකී දරැවන්ගේ ෙදමාපියන් විය. අනිත් සියලු දෙනා නවක යුවල ෙහා් තවමත් දරැ සුරතල් ෙනාබැලූ අයයි. සියලුම දෙනා පාහේ කුඩා ව්‍යාපාර ෙහා් රජයේ / පෞද්ගලික අංශයේ සාමාන්‍ය රැකියා වල නිතර සාමන්‍ය අයයි. ඉන් ඒක් යුවලක් වූයේ මාත් මගේ බිරිදත් ය. කඩුවෙල සිට පැමිණි ෙදදෙනා හැර අපි සියල්ලන්ම උදෑසන 7වන විට ගම්පහ දුම්රිය ස්ථානයට පැමිණ සිටියෙමු. කඩුවෙල සිටි දෙදෙනා උදේ රැයින්ම කොළඹ ෙකාටුව දුම්රිය ස්ථානයට පැමිණි තිබුණේ උදෑසන 6.45 ෙහා් 7 පමණ වන විට මහනුවර බලා පිටත් වන ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට ෙගාඩවීමටයි. දුම්රිය ඒදින පෙරවරැ 6.57ට ෙකාළඹ ෙකාටුවෙන් මහනුවර බලා පිටත් වූ අතර ගම්පහට පෙරවරැ 7.25 වන විට ලගාවිය.

දුම්රියට ෙගාඩවූ අප ෙදවන පන්තියේ අසුන් වලින් අපගේ ටිකට්පත් වල සදහන් අංකය හිමි අසුන ෙතා්රා ඒහි අසුන් ගත්තේමු. ෙමම නගරාන්තර දුම්රිය වල ෙදවැනි සහ පළමුවැනි පන්ති වල ටිකට්පත් දරන මගීන්ට අාසන අංකය සමග ටිකට්පත් නිකුත් කරන අතර ඒය මදක් මිලෙන් අධික වුවත් වඩා සුවහසු, නිදහස් සහ සතුටුදායක කරැණක් වූයේ අපටත් දැන් ලංකාවේ ෙමවැනි ෙස්වයක් ලැබීමට අැති අවස්තාව නිසාමයි. ෙමම නගරාන්තර දුම්රිය වල ෙතවැනි පන්තියේ ඒක් මැදිරියක් පමණක් අැති අතර ඒහිද ටිකට්පත් මදක් මිලෙන් ඉහළ නමුත් ඒහි අසුනක් ෙසායා ගැනිම ඒතරම් පහසු කර්තව්‍ය නොවේ. ඒහි දැවැන්ත තදබදයක් අැති අතර ඒහි අසුන් ගාණට ෙනාවුනත්ද සීමිත ටිකට්පත් ගණනක් පමණක් නිකුත් කරයි. විනාඩි කීපයක් අැතුලත ගමනාරම්භ කළ නගරාන්තර දුම්රිය පස්වරැ 9.32වන විට මහනුවර දුම්රිය ස්ථානයේ වේදිකා අංක 3 ෙවත ලගාවිය. ෙචා්ගම් සමුලුව සදහා නවීකරණය කළ මහනුවර දුම්රිය ස්ථානය අතීතයට වඩා දැකුම්කලු සහ පිරිසිදු බවක් ඉසිලීය.

අපගේ බලාපොරොත්තු ඒක් රාත්‍රියක් ගත කිරීම පමණක් වන බැවින් අප සතුව ඒතරම් විශාල ගමන් මලු නොවීය. ඒබැවින් දුම්රියපොළෙන් පිටතට පැමිණි අප මහනුවර මධ්‍යම තැපැල් සංකීර්ණය ඉදිරියෙන් පාර මාරැවී, ෙටලිකොම් ඉදිරියේ අැති නව පදික ෙව්දිකාවේ ඔස්ෙස් මහනුවර නගර මධ්‍ය කරා ගමන් ගත්ෙත් උදෑසන අාහාරය ගැනීමේ අටියෙනි. ඔරලෝසු කණුව අසල නවීකරණය කළ බස්නැවතුම අසල උමං මාර්ගය හරහා මහනුවර දළදා වීදියේ අාරම්භ වන සීබෑන්ක් හවුස් අසලට පැමිණි අප අපගේ උදෑසන අාහාරය මහනුවර මුස්ලිම් ෙහා්ටලයෙන් ලබා ගැනීමට තීරණය කරගතිමු. කිසිවෙක් මුස්ලිම් ෙහා්ටලය මුස්ලිම් නිසා ඒයින් අාහාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් ඊලගට අැත්ෙත් සිංහල ෙභා්ජනාගාරයයි. ඊලග ෙහා්ටලය ඉන්දියානු අාහාර අැති සයිවර් මාදිලියේ අාපන ශාලාවකි. තවත් දළදා වීදියේ ඉදිරියට යද්දී ෙබෟද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු අාගමිකයන්ට අයත් අාපන ශාලා ෙගාන්නක් අැති නිසා ඔබට රිසි ෙස් අාහාර ගැනීමට හැකියි.

මතු සම්බන්ධයි.

අාසියාවේ රන් ෙදාරටුව - සිංගප්පූරැව - 1



අාසියාවේ රන් ෙදාරටුව සිංගප්පූරැව සතු අපූර්වතම අත්දැකීම් ඔබ හා ෙබදා ගන්නා ලිපි මාලාවක පළමුවැන්නයි. විශේෂයෙන්ම ෙම් අනුරාධ ගේ ෙලා්කයේ ෙදවැනි ලිපියයි. අනුරාධ ගේ ෙලා්කයේ අනුන්ගේ ඔ්පා දූප වලින් ෙතාරව ඔබට වින්දනාත්මක අත්දැකීම් ෙබදා හදා ගැනීමට අැති ප්‍රධාන ෙපලේ බ්ලොග් පිටුවක් බවට පත් කිරීමට අපගේ අරමුණයි.

සිංගප්පූරැව අැත්තටම කිවහොත් මීට වසර 100කට පමණ සශ්‍රීක සුන්දර ෙමන්ම ෙසෟභාග්‍යමත් මලයානු අර්ධදීපයට අයත් මුඩු බිම් ෙකාටසකි. ඒකල ෙමහි මැලේසියාවට සාපේක්ෂව ඉතාම අයහපත් ජීවන රටාවක් පැවතිනි. ෙකසේ ෙවතත් ෙමහි පදිංචිව සිටි මැලේ ජාතිකයන් අවසානයේ තමන්ට ෙමම කලාපය ෙවනම රටක් කරදෙන ෙලස ෙගන ගිය කථා බහේ අවසානය සිංගප්පූරැව නැමැති රට බිහිවීමයි. අැත්තෙන්ම සිංගප්පූරැව බිහිවන විට නම් ඉතාමත් අභාග්‍ය සම්පන්න ජීවන රටාවකට ඒකල මුල් පදිංචිකරැවන් උරැම කරගන්නා ලදි. සිංගප්පූරැව ගැන කියනවිට ලී ක්වාන් යූ යන නාමය අමතක ෙනාකල හැකි වන්ෙන් ය. නූතන සිංගප්පූරැවේ නිර්මාතෘ ඔහුයි. ඊටත් වඩා නූතන සිංගප්පූරැව ෙගාඩනගා අැත්ෙත් අතීතයේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ අාසියාවේ අති දියුණුතම සහ සංවර්ධනයෙන් ෙමන්ම අාර්ථික ශක්තියෙන්, සෘණ මට්ටමේ තිබූ ණය සහ ධන මට්ටමේ තිබූ අාදායම් සහ වත්කම් සහිත, භාණ්ඩාගාරය ෙලාවට ඒකම ඒක ෙඩාලරකින් වත් ණය නැතිව ධනය තිබූ  ඒ් අාසියාවේ ලන්ඩන් නුවර ෙලස හැදින්විය හැකි අාසියාවේ ෙසෟභාග්‍යමත්ම නගරය වන ෙකාළඹ අගනගරය ගුරැ කරගෙනයි. ඒමෙන්ම ෙජ් අාර්ගේ විවෘත අාර්ථික ප්‍රතිපත්තියද ඒලෙසම ගුරැ කරගැනීමට ලී ක්වාන්යූ අමතක ෙනාකරන ලදි.

සීමිත ඉඩ ප්‍රමාණය, ජලය පවා අානයනය කරන ෙහා් ප්‍රතිචක්‍රීකරණය කර භාවිත කරන සිංගප්පූරැව ෙමතරම් දියුණු වූයේ ෙකාළඹ නගරය ඒකල අත් කරගනිමින් තිබූ ශීඝ්‍ර දියුණුව ගුරැ ෙකාට ගනිමින්ය.

ෙලාව වඩාත්ම සංකීර්ණ සහ ෙලාව වඩාත්ම සංචාරයට සරලම නගරයද සිංගප්පූරැව යැයි විටෙක මට සිතේ. සිංගප්පූරැවේ සැලැස්ම නිසි පරිදි අවබෝධ කරගත් ඔබට අැස් පිය නොහැරම, ෙරා්ද බැග් ඒකක කිලෝ 50-60ක් තනිව දරාගෙන ඔිනෑම තැනක බෑග් ඒක අතින් ඔසවන්ෙන් නැතිව ෙගාස් පැමිණිය හැක. ඒතරමට ඒ් නගරය සැලසුම් කර අැත.

සිංග්ප්පූරැ චැන්ගි ජාත්‍යන්තර ගුවන් ෙතාටුපොළට ෙගාඩබසින ඔබ, බලාපොරොත්තු වන්ෙන් ෙවනත් ගුවන් ෙතාටුපොළ වල (තුර්කියේ ඉස්තාන්බූල් - ඉන්දියාවේ නවදිල්ලි - ෙරා්මයේ ලියනාඩෝ ඩාවිනිසි) ෙමන් අපව ඩැහැගන්නට මග බලා සිටින කලුකෝට් කාර අාගමන විගමන නිලධාරීන් ෙනාව අැලිස් ගේ විස්මලන්තයයි. ෙබාහෝ ගුවන් ෙතාටුපොලවල් වල විස්මලන්ත ගතිය අැතත්, මුලින්ම අප්‍රසන්න අාගමන විගමන නිලධාරීන්ගේ සිනාවක් ෙනාමැති මුහුණු පසුකර යායුතුව අැත්තේය. නමුත් සිංගප්පූරැව ඉදුරාම ෙවනස් ය. මුලින්ම ඔබට ඡායාරෑප ගැනීමට සැකසූ විශ්ම ලන්තයේ සැරිසරා ගමන් විඩාව නිවාගත හැක. ඔබට පෙනේ දුරින් අාගමන විගමන කවුලු අැති අතර ඔබගේ සංචාරක උපදේශක වරයාගේ උපදෙස් පරිදි ලගාවීම් පත්‍රය (arrival card) සහ තවත් ෙතාරතුරැ පත්‍රිකාවක් නිසිපරිදි සම්පූර්ණ කර ඔබගේ නවාතැන් ෙපාළ, ඔබ පැමිණි සහ ඊළග ගුවන්තොට, සිංගප්පූරැවේ සිටින දින ගණන, ෙහා්ටල් ෙවන් කිරීමේ ෙතාරතුරැ අාදි සාමාන්‍ය ෙතාරතුරැ ද ඉදිරිපත් කර, ඔබ සතු අවශ්‍ය තරමේ විදේශ විනිමය අාදි ෙතාරතුරැ ද සමග ඔබට දින 30කට වීසා බලපත්‍රය ලබා ගත හැක. (සැලකිය යුතුයි- ඔබ නිසි අවබෝධය සහිත නිරන්තර සංචාරකයෙකු නොවේ නම් අප අායතනය ෙහා් ශ්‍රී ලංකාවේ ෙවනත් ඔිනෑම සංචාරක මගපෙන්වන අායතනයක් සමග සංචාරය කිරීමෙන් ඔබට සිංගප්පූරැවට අැතුලු වීමට ෙනාදී අාපසු හරවා යැවීමෙන් වැලකිය හැකියි.). මන්ද, ඉදිරියට මාස 6ක කාලයකට ෙනාඅඩු වලංගු භාවයෙන් අැති ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර හිමි ඔබට කලින් වීසා ලබාගැනීමකින් ෙතාර සිංගප්පූරැවට වීසා ලබාගත හැකි නිසයි. නමුත් ඔබ මතක තබාගත යුත්තේ ෙමලෙස ගුවන් ෙතාටුපොලෙන් වීසා ලබාගත්තත්, කලින් තානාපති කාර්යාලය හෝ සංචාරක නියෝජිතායතනය මගින් තානාපති කාර්යාලයෙන් ෙහා් වීසා ලබාගත්තත්, ඔබ රටට අැතුල් වන ගුවන් ෙහා් නාවුක ෙතාටුපොලේ සිටින අාගමන විගමන නිලධාරීන්ට ඔබට රටට අැතුල් වීමට ෙනාදී පිටුවහල් කිරීමට අයිතිය අැති බවයි. ඒය සිංගප්පූරැව ෙනාව ෙලාව ඔිනෑම රටකදී ඔබට මුහුණ දීමට සිදුවිය හැක.

ෙමලෙස සිංගප්පූරැ චැන්ගි ජාත්‍ය්නතර ගුවන් ෙතාටුපොල ලගාවීම් පර්යන්තයට පිවිසෙන ඔබට අවශ්‍ය සියලුම අවශ්‍යතා ඉටු කරගැනීමට ඒහි පහසුකම් සලසා අැත. ඒකම අපහසුතාවකට අැත්තේ ඒහි සවිකර අැති ප්ලාස්ටික් පුටු (අපගේ ෙරා්හල් වල අැති ඒකම යකඩ රාමුවකට සවිකරන ලද ෙබා්ල ප්ලාස්ටික පුටු ෙප්ලි) ෙවනත් ගුවන් ෙතාටුපොලකට සාපේක්ෂව සුවපහසු මදි වීමයි. නමුත් ඔබට ඒහි පැය 7-8ක් පහසුවෙන් ගත කිරිමට ඒය ඒතරම් බාධාවක් ෙනාවේ. මන්ද පැමිණිමේ දී සහ නැවත මව්රට බලා පිටත් වීමේ දී රාත්‍රියේ ෙහා් පාන්දර ගුවන් යානා වේලාවන් අදාල ෙව් නම් ඔබට රාත්‍රිය ගුවන්ෙතාටුපොලේම ගතකිරීමට සිදුවීම සංචාරයේදී සාමාන්‍ය කරැණකි.
ෙමහි ෙදවන මහලේ අැති අාපන ශාලා සහ සියලු මහල්වල අැති කැෆේ ෙවත පිවිස ඔබට අාහාර ලබා ගත හැක. ඒමෙන්ම ඉතාමත් ඉහළ මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් ද ගුවන් ෙතාටුපොල පරිශ්‍රයේ ඔබට සපයා අැත.

වඩාත් අාකර්ශණියම කාරණය වන්ෙන් ඔබට ගුවන් ෙතාටුපොලෙන් පිටවීමෙන් ෙතාරවම ටැක්සි, බස්රථ සහ මෙට්‍රො දුම්රිය වේදිකාවටද ගොඩවිය හැකි වීමයි.

මතු සම්බන්ධයි.

ඔබගේ අදහස් මෙහි පල කරන්නේ
comment your ideas here...

අනුරාධ

Saturday, December 12, 2015

ලංකාවේ අපේ පරිසරය රැකගමු!

ශ්‍රී ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉඩම් හිගය අලි-මිනිස් ගැටුම අාදී ෙනායෙක් ප්‍රශ්න ගැටලු පරිසරය හා බැදී පවතී. ඒනමුත් පරිසරය හා බැදුණු ෙබාහෝ ප්‍රශ්න සැබෑවටම පවතින ප්‍රශ්න ෙනාවන අතර ඉතාමත් දුර්වල කළමණාකරණය නිසා අැතිවූ ගැටලුකාරී තත්ව ෙලස හැදින්විය හැක.

1. ශ්‍රී ලංකාව සතුව වන සංරක්ෂණය සදහා සහ පරිභෝජනය සදහා අවශ්‍ය ප්‍රමාණයට ඉඩම් අැත.
2. පවතින මුඩු ඉඩම් ප්‍රමණය සලකා බැලූ විට අද සහ පසුගිය වසර 25 තුල සිදු කළ අක්‍රමවත් වනාන්තර ඒළිකිරීම කිසිසේත් අනවශ්‍ය වන අතර ඒ්වා නැවත වනවගා කර මුඩු ඉඩම් භාවිතා කළ යුතුය.
3. ලංකාවේ සියලුම ජාතික වනෝද්‍යාන, රක්ෂිත අභය භූමි සහ වනරක්ෂිත ඒකිනෙක සම්බන්ධ කළ යුතුය.